Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
    • කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
    • නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දළඳා පෙරහැර සම්බන්ධව වැදගත් තීරණයක්

    දළඳා පෙරහැර සම්බන්ධව වැදගත් තීරණයක්

    2024-03-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය පෞරාණික චාරිත්‍රානුකූලව පවත්වා ගැනීම සඳහා එහි නර්ථන කණ්ඩායම්, පෙරහැරේ ගමන් ගන්නා පිරිස් සහ දායකත්වය දක්වන ආයතන සතු කාර්යයභාරය නිශ්චිත කොට ගැසට් මගින් ප්‍රකාශ කිරීමට රජය තීරණය කොට තිබේ.

    පෙරහැර විවෘති කිරිම, විවිධ අංග ඇතුල් කිරීම ආදිය මෙමගින් වැළැක්වෙන අතර සම්ප්‍රදාය රැක ගැනීමේ අරමුණින් මෙම ගැසට් කිරීම අපේක්ෂාවක් යැයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කරයි.

    ඉකුත් වර්ෂයේ ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට පත් බව සඳහන් පෙරහැර සන්දේශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දෙන අවස්ථාවේදී දියවඩන නිලමේවරයා කළ ඉල්ලීමක් අනුව මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.

    මේ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේදී පැවැති අතර ශ්‍රී දළදා මාලිගාව හා සිව් මහා දේවාල සතු නර්ථනාංග ආදි සියලු අංග මේ යටතේ ගැසට් ගත කිරීමට නියමිතය.

    දේවාලවල බස්නායක නිලමේවරු නොවන පුද්ගලයන් පවා උඩරට ඇදුමින් සැරසී පෙරහැරේ ගමන් කිරීම මෙමගින් වැළැක්වෙන අතර පෙරහැර සම්ප්‍රදාය ආරක්ෂා කර ගැනිමට නව වැඩසටහන තුළින් අවස්ථාව හිමිවන බව ද දියවඩන නිලමේවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    ආශ්‍රීත පුවත්:  අති විශේෂ ගැසට් නිවේදනයක්
    Sri Lanka
    පෙර පුව​තශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සදහා වසර 6 ක සහනයක්
    ඊළඟ පුව​ත තරුණ ත්‍රීවිල් රථ රියදුරන්ට වෘත්තීය දැනුම

    සබැ​ඳි පුවත්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි

    මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-27

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group