නවීන පහසුකම්වලින් යුක්තව දඹුල්ල ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය ඉදිකිරීම ආරම්භ කෙරුණා.
මාස 09 ක් තුළ අවසන් කිරීමට සැළසුම් කර ඇති ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 129 ක්.
දඹුල්ල නව ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය ඉදිකිරීම් ආරම්භ කෙරුණේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්.
නවීන සැලසුමකට අනුව අංග සම්පූර්ණ පහසුකම්වලින් යුක්තව මෙය ඉදිකෙරෙනවා.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ගත වූ මාස 09ට පමණක් මෙරට පුද්ගලයින් ලක්ෂ 49 කට රුපියල් කෝටි 1800 ක ප්‍රතිලාභ සේවා තැපෑලෙන් ලබාදී ඇති බවයි.
උණුසුම් පුවත්
- සුදු ඉරමතදී වෑන් රථයේ ගැටුණු පදිකයා මරුට
- කුච්චවේලි ප්‍රදේශයෙන් නාඳුනන මළ සිරුරක්
- මුහුදේ දියනෑමට ගිය අයෙක් අතුරුදන්
- පුරාවස්තු සෙවීම් කළ අයෙක් අත්අඩංගුවට
- නඩු තියෙන සෙට් එකක්ම රැළිය ඉස්සරහම ඉඳගෙන කරපු දේ -VIDEO
- අපි දැන් ලෑස්තියි අනුර ගෝ හෝම් කරන්න
- මරික්කාර් මැතිසබය උණුසුම් කරයි -VIDEO
- ඉන්දියාවේ බස් රථ අනතුරක් 06ක් ජිවිතක්ෂයට













