තේ සඳහා ප්‍රමිතියෙන් යුතු පොහොර වර්ග 4 ක් යළි වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
කොමර්ෂල් පෙහොර සමාගමේ සභාපති අචාර්ය ජගත් පෙරේරා මහතා ප්‍රකාශ කළේ, තේ වගාවේ පොහොර හිඟය මග හැරවීම මෙහි අරමුණ බවයි.
වෙළඳපොල පවතින මිලට අඩුවෙන් එම පෙහොර නිකුත් කරන බව ද ඔහු ප්‍රකාශ කළා.
උණුසුම් පුවත්
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ
- ප්‍රංශ ජනපති ඉන්දියාවට
- බන්ධනාගාර රැඳවියන්ගෙන් ආපදාවට පත්වූ ජනතාවට පරිත්‍යාගයක්













