තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු අත්සන් කළ ලියවිල්ල කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දී තිබෙනවා.
කෙසේ වෙතත් ඒ පිළිබඳව ජනාධිපතිවරයාගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව සඳහන්.
තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් කථානයකවරයාට ලිපියක් යොමු කළ අතර, ඒ අනුවයි කථානායකවරයා මේ පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් නිවේදනයක්
- රුපියල් 26,745,000ක මුදල් සමග 7ක් කොටු
- දැරියගේ සැතකම විකුණා නීති විරෝධී මත්පැන් ගෙන ගිය අයෙක් අල්ලයි
- හයිබ්රිඩ් සුරංගගේ මත් ජාලයේ ප්රධානියෙක් කොටුවෙයි
- කිඹුල් ප්රහාරයකට ලක්ව මියගිය පුද්ගල මළ සිරුරක් හමුවෙයි
- බැකෝ සමන්ගේ බිරිය යළි රක්ෂිත බන්ධනාගාරයට
- දුම්රිය සේවයට නව රියදුරන් පිරිසක්
- මිදිගම ලසා ඝාතනය දේශපාලන ඝාතනයක්













