වත්තල නගරයේ පිහිටි වෛද්‍ය පරීක්ෂණ ආයතනයක් තුලදී සිය බිරිඳට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකල පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස පහරකෑමට ලක්වී ඇත්තේ 24 හැවිරිදි මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර එම කාන්තාව මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව සඳහන්.
දෙදෙනා අතර තිබු ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සේවා ස්ථානයේ තිබු තිබු කතුරකින් සැකකාර සැමියා ඇයගේ ගෙල ප්‍රදේශයට පහරදී ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.
පසුව සැකකරු වත්තල පොලීසිය වෙත ඉදිරිපත්වී ඇති අතර එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- බලශක්ති ඇමැති අධිකරණයට
- සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
- දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
- ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- නීති විරෝධීව සුරතල් සතුන් ගෙන ආ සැකකරුවෙක් අත්අඩංගුවට
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව














