ත්‍රීපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අඛණ්ඩව ලබා ගැනීම සඳහා වූ ගිවිසුමකට අද අත්සන් තැබුවා.
ඒ පෞද්ගලික සමාගමක් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතරයි.
ගැබිනි මව්වරුන් සහ කිරිදෙන මව්වරුන්ට මෙන්ම අඩු බරැති ළදරුවන් සදහා ත්‍රීපෝෂ අඛන්ඩව සැපයීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වසරක කාලයක් ලබා ගැනීම සදහා වන ගිවිසුමකටයි අද අත්සන් තැබුණේ.