ත්‍රිරෝද රථ වෘත්තිය පවත්වාගෙන යාමේදී ඊට අදාළ රීතින් තිබිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
වෘත්තිය ත්‍රිරෝද රථ හා ප්‍රවාහන සංගම් නියෝජිතයින් සමග ඊයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කලා.
එහිදී වෘත්තිය ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තිය දියුණුව පිළිබඳ යෝජනාවලියක් ද ජනපතිට භාරදී තිබෙනවා.
උණුසුම් පුවත්
- ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
- රුපියල් මිලියන 6කට අධික වටිනා කේරළ ගංජා සමග දෙදෙනෙක් කොටු
- ශිෂ්‍යත්වය විභාගය ලබන ඉරිදා
- නිකිණි පුර පසළොස්වක පොහොය අදයි
- සෞඛ්‍ය සේවා නිලධාරීන් 157 දෙනෙකු සඳහා පත් වීම් ලිපි
- මන්දපෝෂණය හේතුවෙන් ගාසා තීරයේ සිදු වන ළමා මරණ තවදුරටත් ඉහළට
- බොරැල්ල සහස් පුර ප්‍රදේශයේ වෙඩි තැබීමක්
- සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පොලීසිය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුමක්