පාර්ලිමේන්තුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රිකුණාමලයේ බුදු පිළිම ඉවත් කිරීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.
එහිදී ජනාධිපතිවරයා සදහන් කලේ ත්‍රිකුණාමලයේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් වාර්තාවක් ඉල්ලා සිටි බවයි