එක්සත් ජනපද රාජ්‍ය ලේකම් පාක්ස්ථාන නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය ඉශාක්ඩාර් අතර හමුවක් සිදු වී තිබෙනවා.
එහිදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් සදහන් කර ඇත්තේ ඉන්දියාවේ පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාක්ස්ථානය ත්‍රස්තවාදය මර්ධනය කිරීමට ලබා දෙන දායකත්වය ඉතා ප්‍රශංසනීය බවයි.
ඒ තුලින් කලාපීය ස්ථාවරත්වය ආරක්ශා කර ගැනීමට හැක් වී ඇත් බවයි එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා වැඩි දුරටත් සදහන් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්
- VIDEO: අවතැන්වූවන් පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට













