ඉහළ නිළධාරීන් අධි මානසිකත්වයෙන් බැහැරව එකමුතුව වැඩ කළ යුතු බව අමාත්‍ය කේග ඩී ග ලාල්කාන්ත මහතා පවසනවාග
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සාකච්චාවකට එක්වෙමිනුයි ඒ මහතා සදහන් කළේග
සුකර උණ සම්බන්ධයෙන් සමාජයේ පැතිරී යන වැරදි මත පිළිබදව ද මෙම අවස්ථාවකට එක්වූ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැහැදිලි කළාග
උණුසුම් පුවත්
- සුපිරි හමුදාවක් හදන්න අනුරගෙන් නිලධාරීන්ට උපදෙස්
- රනිල් ආයෙත් ඔක්තෝබර් 29 උසාවියට ?
- අධ්‍යාපන ක්‍රමය සංකීර්ණ වැඩි බව අගමැතිනිය කියයි
- රජයේ රෝහල් වලට අලුත්ම අලුත් ගිලන් රථ
- අල්ලස් ගත්ත ග්‍රාම නිලධාරිනියකට වැඩ වරදියි !
- මහජන ධනය සූරාකෑමේ දේශපාලන සංස්කෘතියට තිත තබන බවට ජනපතිගෙන් දැඩි තීරණයක්
- රියදුරු බලපත් අලුත් කිරීමට නව ක්‍රමවේදයක්
- ශෂින්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට