උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත් සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
මෙම නිවේදනය හෙට උදෑසන 7.30 දක්වා පැය 24 ක කාලයක් සඳහා වලංගු වනු ඇති.
ඒ අනුව ජනතාව මේ සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වෙන ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.