බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල අද දිනයේදී ද වෙනස් වී තිබෙනවා. මේ අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 314.82 ක් ලෙසත් ඩොලරයේ විකුණුම් මිල රුපියල් 332.58 ක් ලෙසත් සටහන් වන බවටයි මහ බැංකුව පවසන්නේ. The buying price and the selling price of the American dollar have changed today as well.