අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හී එල් පැසෝ නගරය ආසන්නයේ භූ කම්පනයක් ඇතිව තිබෙනවා.
රික්ටර් මාපක 5.2ක අගයකින් යුත් මෙම භූ කම්පනය මෙක්සිකෝව සහ උතුරු මෙක්සිකෝවේ ඇතැම් ප්‍රදේශවලට දැනී ඇති බවත් වාර්තා වනවා.
ටෙක්සාස් හී පෙකෝස් සිට බටහිරට සැතපුම් 50ක් දුරින් මෙම භූ කම්පන තත්ත්වය හට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ.
උණුසුම් පුවත්
- ආණ්ඩුව රාජ්‍ය සේවකයින් අනාථ කරලා – සජිත්ගෙන් චෝදනා – VIDEO –
- එජාපයෙන් හදිසියේම පෙරළිකාර තීරණයක්
- ආසියානු කුසලානයේ පාකිස්ථාන – එක්සත් අරාබි ගැටුම අද
- ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ රාජ්‍ය සංචාරයක
- තියුණු ආයුධ ප්‍රහාරයකින් කොටහේනේ පුද්ගලයකු ජිවිතක්ෂයට
- ඇමෙරිකාව සහ චීනය අතර එකඟතාවයක්
- කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුව අත්හිටුවයි
- කෙහෙළිය ඇතුළු පිරිසට ඇප