අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රාජ්‍ය සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට පැමිණ තිබෙනවා.
එය ඔහුගේ දෙවන ධුරකාලය ආරම්භ වීමෙන් පසුව බි්‍රතාන්‍යයට පැමිණි දෙවන අවස්ථාව බවයි සදහන් වන්නේ.
එම කාලය තුළ ස්ටර්ලින් පවුම් බිලියන 50ක න්‍යෂ්ටික බලශක්ති ගිවිසුමකට ද අත්සන් කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළා.
මෙම සංචාරයට සමගාමීව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා අද බි්‍රතාන්‍යයේ චාල්ස් රජු ද හමුවීමට නියමිතයි.
උණුසුම් පුවත්
- නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
- නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
- බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
- කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
- නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
- මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
- කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
- නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට














