අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බාධක පනවා තිබෙනවා.
අමෙරිකානු සහ ඊශ්‍රායල ජනතාවට පදනම විරහිතව සහ නීති විරෝධිව කටයුතු කිරීම හේතුවෙන් මෙම සම්බාධක පනවා ඇති බව සදහන්.
ඊට අදාළ යෝජනාවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ දිනයේදි අත්සන් කර තිබෙනවා.