ටජකිස්ථානයේ චීන දේශ සීමා ආසන්නයේදී රික්ටර් මාපකයේ 6.8ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ ප්‍රදේශය ජනතාවගෙන් තොර ප්‍රදේශයක් බවටයි වාර්තා වන්නේ.
භූ කම්පනයෙන් විනාඩි 20කට පමණ පසු රික්ටර් මාපංක 5 ක පමණ පසු කම්පන තත්වයක් ඇති වී ඇති බවටයි විදෙස් වාර්තා වැඩිදුරටත් පවසන්නේ.