Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට

    2026-02-15

    කාසියේ වාසිය කොදෙව්වන්ට

    2026-02-15

    දිස්ත්‍රික්ක හතරකට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-02-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට
    • කාසියේ වාසිය කොදෙව්වන්ට
    • දිස්ත්‍රික්ක හතරකට මිලිමීටර් 75ට වැඩි වැසි
    • වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට
    • ලොවම බලන් සිටි ප්‍රතිවාදීන්ගේ තරගය අද
    • නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්
    • ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඥාණසාර හිමිගෙන් ඇප ඉල්ලා අභියාචනයක්

    ඥාණසාර හිමිගෙන් ඇප ඉල්ලා අභියාචනයක්

    2024-03-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වසර 4 ක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම වූ පූජ්‍ය ගලබඩ අත්තේ ඥාණසාර හිමියන්ට ඇප ලබාගැනීම සදහා අභියාචනයක් ඉදිරිපත් කළ බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා.

    එම අභියාචනය එළඹන සඳුදා දිනයේදී විභාගයට ගනු ඇති බවට විශ්වාස කරන බවයි උන්වහන්සේ සදහන් කළේ.

    2016 වසරේදි කොළඹ පැවති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් මගින් ජාතික හා ආගමික සංහිදියාවට හානියක් සිදු කිරීම සම්බන්ධයෙන් ඥාණසාර හිමියන්ට මෙලෙස සිරදඩුවම් නියම වුණා.

    ආශ්‍රීත පුවත්:  රාජ්‍ය ආයතනවලින් ජනාධිපති කාර්යාලයට ලබාගත් වාහන නැවතත් එම ආයතනවලට
    Sri Lanka
    පෙර පුව​තසද්දේ දාපු ඥානසාර හිමිගේ සද්දේ වහයි (වීඩියෝ)
    ඊළඟ පුව​ත ප්‍රධාන රෝහල් 10 ක සී.ටී ස්කෑන් පරීක්ෂණවලට බාධා

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට

    කාසියේ වාසිය කොදෙව්වන්ට

    දිස්ත්‍රික්ක හතරකට මිලිමීටර් 75ට වැඩි වැසි

    වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට

    ලොවම බලන් සිටි ප්‍රතිවාදීන්ගේ තරගය අද

    නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට

    2026-02-15

    කාසියේ වාසිය කොදෙව්වන්ට

    2026-02-15

    දිස්ත්‍රික්ක හතරකට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-02-15

    වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට

    2026-02-15
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට

    2026-02-15

    කාසියේ වාසිය කොදෙව්වන්ට

    2026-02-15

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    2026-02-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group