Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජෝ බයිඩන්ගේ පුත් හන්ටර් බයිඩන් අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු වෙයි

    ජෝ බයිඩන්ගේ පුත් හන්ටර් බයිඩන් අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු වෙයි

    2024-06-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩන් තුවක්කුවක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වන නඩුවේදී වරද කරුවෙකු වන බවට අධිකරණය තීන්දු කර තිබෙනවා.
    අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණයක් මගින් වරදකරු වූ පළමු අමෙරිකාවේ ජනාධිපති පුත්‍රයා ඔහු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
    2018 වසරේදී තුවක්කුවක් මිලදී ගැනීමට යාමේදී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින බව වසන් කිරීම හේතුවෙන් හන්ටර් බයිඩන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.
    මෙම නඩු තීන්දුවෙන් හන්ටර් වරදකරුවෙකු ලෙස ප්‍රකාශ කළද විනිසුරුවරයා විසින් දඬුවම් නියම කිරීමට දින නියම කර නොමැති අතර, වරදකරු කිරීමෙන් පසු දින 120ක් පමණ කාලයක් තුළ දඬුවම් ප්‍රකාශ කිරීමට හැකියාව පවතිනවා.

    ආශ්‍රීත පුවත්:  යේමනයේ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරලී යාමෙන් පුද්ගලයන් 39 දෙනෙකු මරුට
    #srilanka #foreignnews
    පෙර පුව​තවිදුලි ගාස්තු සංශෝධන යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට
    ඊළඟ පුව​ත කැනඩාව පැරදූ පාකිස්තානයට කඩුලු 7ක ජයක්

    සබැ​ඳි පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group