ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්.
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ විදෙස් සංචාරකයින්ගේ පැමිණීම සියයට අටකින් ඉහළ ගොස් ඇති බවයි ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ පවසන්නේ.













