බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජම්මු කාශ්මීරයේ ලිතියම් නිධියක් සොයාගෙන තිබෙනවා. ඉන්දියාවෙන් ලිතියම් නිධියක් සොයාගත් පළමු අවස්ථාව මෙයයි. ඉන්දීය රජය ප්‍රකාශ කළේ මෙම නිධියේ ලිතියම් ටොන් 05.9ක් පවතින බවයි. ලිතියම් වැඩි වශයෙන් යොදා ගනු ලබන්නේ බැටරි නිෂ්පාදනය සදහායි. A lithium deposit is found in Jammu Kashmir