ජපන් චිත්‍රපට තිරගත කිරීම තාවකාලිකව අත්හිටුවීමට චීනය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ආනයනික ජපන් චිත්‍රපටවල පූර්ණ වෙළඳපල ක්‍රියාකාරිත්වය සහ චීන ප්‍රේක්ෂකයින්ගේ හැගීම් පිළිබඳව තක්සේරු කිරීමෙන් පසු එම තීරණය ගත් බව අදාළ චිත්‍රපට ආනයන හා බෙදා හැරීමේ ආයතන විසින් තහවුරු කර බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එම ආයතන ප්‍රකාශ කළේ වෙළඳපොලේ නීතිරීති අනුව, ප්‍රේක්ෂකයින්ගේ කැමැත්තට ගරු කරමින් එම චිත්‍රපට චීනයේදී තිරගත කිරීම තාවකාලිකව අත්හිටුවන බවයි.
උණුසුම් පුවත්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
- නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
- නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
- බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
- කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
- නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි














