බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මැයි 18 සිට 20 දක්වා ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ රැස්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. ඒ ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝගේ ආරාධනයකට අනුවයි. ආශ්‍රීත පුවත්: “විභාග සමත් කරවීමේ අරමුණින් පමණක් දරුවන් පාසල් යවන්න එපා” - අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත Sri Lanka