මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහය දෙන පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීමට ඉතා කඩිනමින් පියවර ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
එවැනි නිලධාරීන්ට එම ක්‍රියාවන් වලින් මිදීමට අවස්ථා කිහිපයක් ලබාදෙන බවත් එසේ නොවන්නේ නම් සේවයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි ජනපතිවරයා සදහන් කලේ.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කලේ 159 වැනි පොලිස් දින සැමරුම අමතමින් .
උණුසුම් පුවත්
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්
- කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්













