Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
    • කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඡන්ද පෙට්ටි ප්‍රවාහනය පිළිබදව මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

    ඡන්ද පෙට්ටි ප්‍රවාහනය පිළිබදව මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

    2024-09-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඡන්ද පෙට්ටි මාරු කිරීම සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥයින් ප්‍රකාශ නිකුත් කළත් එවැනි කිසිදු අක්‍රමිතාවයක් සිදු නොවන බව මැතිවරණ කොමිසම අවධාරණය කරනවා.

    මින් පෙර පැවති මැතිවරණවලදී මෙන්ම මෙවරද ඡන්ද පෙට්ටිය විනිවිද පෙනෙන බෑගයක දමා අගුලු දමා රැගෙන එන බවයි මැතිවරණ කොමිසම සදහන් කරන්නේ.

    එමෙන්ම ඡන්ද විමසීමෙන් පසු ඡන්ද පෙට්ටි මුද්‍රා තැබීමේදී අහඹු ලෙස තෝරාගත් ඡන්ද මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් අත්සන් කළ පිටපත් හයකින් යුතු ආකෘතියක, මුල් පිටපත ඡන්ද පෙට්ටියේ අලවනු ලබන අතර එහි එක් පිටපතක් ගණන් කිරීමේ ශාලාව වෙත සහ අනෙකුත් පිටපත් එම අවස්ථාවේදීම ඡන්දපොල නියෝජිතයින් වෙත නිකුත් කරනු ඇති.

    ඊට අමතරව ඡන්දපොළේ සිට ගණන් කිරීමේ මධ්‍යස්ථානය ආසන්නයේ වූ අවසන් පොලිස් මුරපොළ දක්වා ඡන්ද පෙට්ටි රැගෙන එන වාහනය පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට ද පැමිණීම සදහා ඉඩ ලබා දීමට තීරණය කර ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

    පෙර පුව​තඋසස් පෙළ විභාගයේ දින ප්‍රකාශයට පත්කෙරේ.
    ඊළඟ පුව​ත මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 3500 ඉක්මවයි

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group