පුනර්ජනනීය බලශක්ති භාවිතය ඉහළ යාමත් සමග 2025 පළම් කාර්තුවේ චීනයේ කාබන් වමෝචනය පහත වැටී ඇති බවට අණාවරණය වී තිබෙනවා.
එය වීන බලශක්ති සංක්‍රාන්තියේ සංදිස්ථානයක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නවතම පරීක්ශන වාර්තා මගින් පෙන්වා දී ඇත්තේ සූර්ය ශක්තිය සහ සුළං ප්‍රවාහ මත චීනය පුනර්ජනනීය බලශක්තිය නිපදවීම මත මේ වන විට 1.6% කින් එරට කාබන් විමෝජනය පහත වැටී ඇති බවයි.
ලොව කාබන් විමෝචනය සිදු කරන විශාලතම රට චීනය වන අතර 2030 වන විට කාබන් විමෝචනයේ උපරිමය දක්වාත් 20260 වන විට උදාසීන කාබන් විමෝචනය දක්වාත් ගමන් කිරීම චීනයේ සැලස්ම වී තිබෙනවා.
උණුසුම් පුවත්
- තවත් ජනාධිපතිවරයෙක් රටින් පලා යයි !
- රජයේ අන්තර්ජාල සේවා රැසකට බාධා !
- විදුලි ගාස්තුව ඉහලට ?
- ඇමති නලින්දට ජාත්‍යන්තරයෙන් ලොකු තනතුරක් !
- පරණ කේස් එකකට මෛත්‍රී අල්ලස් කොමිසමට ! – VIDEO –
- ඊශ්‍රායල – පලස්තීන යුද්ධය අවසන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි
- තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි
- නානුඔය ජලයෙන් යටවෙයි