Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගෝලීය රෙදිපිළි සහ ඇඟලුම් වැඩසටහන පිළිබඳ ව්‍යාපෘති ගිවිසුමක්

    ගෝලීය රෙදිපිළි සහ ඇඟලුම් වැඩසටහන පිළිබඳ ව්‍යාපෘති ගිවිසුමක්

    2024-07-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රෙදිපිළි සහ ඇඟලුම් පිළිබඳ ගෝලීය වැඩසටහනේ දෙවන අදියර ( GTEX 2) ආරම්භ කිරීම සඳහා ස්විස්ටර්ලන්ත තානාපතිනිය සහ අපනයන සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම කොළඹදී සිදු කෙරිණි.

    ගෝලීය වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ පැවැත්ම ඉහළ නැංවීම සහ ඇඟළුම් අංශයේ හැකියාවන් වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් ස්විස්ටර්ලන්යේ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් කාර්‍යාලය , ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය එක්ව මෙම දෙවන අදියර ආරම්භ කිරීමට කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය , ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසඳය මෙම වැඩසටහනේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වේ.මේ සඳහා ස්විස්ටර්ලන්ත රජය අරමුදල් සපයන අතර ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ICT ) තාක්ෂණික සහය ලබා දෙන අතර මෙම වැඩසටහන 2024 වසරේ සිට 2027 වර්ෂය දක්වා ක්‍රියාත්මක කරනු ලැබේ.

    ආසියානු කලාපයේ ඇඟළුම් ක්ෂේත්‍රයේ සැපයුම් මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකාව පත් කිරීම මෙම වැඩසටහනේ අවසන් ඉලක්කය වන බව මෙම අවස්ථාවට එක්වෙමින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් කුඩා සහ මධ්‍යම පරිමාක ව්‍යවසායකයින් බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවූ බව පැවසූ අමාත්‍යවරයා මේ වන විට ඇඟළුම් ක්ෂේත්‍රය සංවර්ධනය වෙමින් පවතින බව පෙන්වා දුන්නේය. ආර්ථික පරිවර්තන කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා මෙම පනත සම්මත වීමෙන් අපනයන ක්ෂේත්‍රයේ වර්ධනයක් ඇතිවන බව වැඩිදුරටත් පැවසීය.

    පෙර පුව​තඅධි ආරක්ෂක මුහුදු බෙල්ලන් සහ කුඩු එක්ක පුද්ගලයින් 11 ක් දැලේ (වීඩියෝ)
    ඊළඟ පුව​ත බත්තරමුල්ල විදේශ රැකියා ආයතන හිමිකාරියක් අත්අඩංගුවට (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group