කටාන , කිඹුලාපිටිය ප්‍රදේශයේ ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක ඇතිවූ පිපිරීමකින් තරුණයෙකුට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙහිදී බරපතළ තුවාල ලැබූ තරුණයා ඊයේ සවස් කාලයේ මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලීසිය සදහන් කලේ.
එලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20ක තරුණයෙක්.