ගාසා තීරය පුරා මහා සාගතයක් ඇති වීමේ අවධානමක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මානුශීය සංවිධාන 100 ක් ඒකාබද්ධව නිකුත් කරන ලද ප්‍රකාශයක් උපුටා දක්වමින් මෙම තත්ත්වය අණාවරණය කර තිබුණා.
එම සංවිධාන චෝදනා කර ඇත්තේ ඊශ්‍රායලය ගාසා තීරයේ ආහාර ඇතුලු මානුශීය සහන බෙදා හැරීමට ඉඩ නොදෙන බවයි.
පසුගිය පැය 24 තුල පමණක් මන්දපෝෂණයෙන් පෙළෙණ පුද්ගලයින් 33 දෙනෙකුද ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
උණුසුම් පුවත්
- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි














