Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධීව ඉන්ධන ලීටර් 5470ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    2026-03-23

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්

    2026-03-23

    ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධීව ඉන්ධන ලීටර් 5470ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
    • ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්
    • බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට
    • IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
    • නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
    • සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
    • හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගාල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

    ගාල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

    2025-06-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.84 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගාල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස පත්වූ ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඒ මහතා ගාල්ල මහ නගර සභාවට තේරී පත්වූවා.

    ඒ බවට දැක්වෙන නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්නසින් යුතුව ඒ ප්‍රියන්ත මහතා වෙත නිකුත් කර තිබෙනවා.

    අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වෙන්නේ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

    ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට පැවැති ඡන්ද විමසීමේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පක්ෂය විසින් දැනුවත් කර තිබියදී ඊට පටහැනිව ඡන්ද විමසීමේදී කටයුතු කිරීම නිසා මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන අතර පක්ෂයේ හොබවන සියලු තනතුරු සහ වගකීම් සම්බන්ධයෙන් ඇති අයිතියද අහිමි වන බව දැනුම්දී තිබෙනවා.

    ඊට අදාළ පක්ෂ මහලේකම්වරයා විසින් යොමු කරන ලද ලිපිය පහතින් දැක්වේ.

    පෙර පුව​තBREAKING NEWS: මුදල් නියෝජ්‍ය ඇමැති ඉල්ලා අස්වෙයි
    ඊළඟ පුව​ත අල්ලස් ගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තිදෙනා තවදුරටත් රිමාන්ඩ්

    සබැ​ඳි පුවත්

    නීති විරෝධීව ඉන්ධන ලීටර් 5470ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්

    ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්

    බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධීව ඉන්ධන ලීටර් 5470ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    2026-03-23

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්

    2026-03-23

    ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්

    2026-03-23

    බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group