රහසිගත ලෙස ගංජා හේනක් පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තණමල්විල හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් හම්බෙගමුව ප්‍රදේශයේසිදු කළ හදිසී වැටලීමකදීයි මෙම ගංජා හේන් දෙක වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. එම ගංජා වල වටිනාකම රුපියල් ලක්ෂ පනහකට ආසන්න බවටයි ගණන් බලා ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හම්බෙගමුව ප්‍රදේශයේ ම පදිංචි පුද්ගලයන් දෙදෙනකු වන අතර සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
උණුසුම් පුවත්
- වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි
- මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
- රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
- නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
- නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට
- ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්
- දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
- කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට














