බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රුපියල් මිලියන විස්සකට අධික වටිනා දේශීය ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ කිරින්ද පොලිසිය එක්ව සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළා.