වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර පොලීසිය විසින් වසාදමා තිබෙනවා
මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ ඕල්කට් මාවතේ කොටුව දුම්රිය ස්ථානයේ සිට ලෝටස් වටරවුම දක්වා දැඩි රථවාහන තදබදයක් වාර්තා වී වනවා
එමෙන් කොළඹ කොටුව අවට මාර්ග සහ අතුරු මාර්ගවල දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බවයි වාර්තා වන්නේ