කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා .ඒ අනුව පෙරවරු 10.30 සිට පස්වරු 07.30 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ .
කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබනවා..
එමෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත. තලවතුගොඩ, කෝට්ටේ. රාජගිරිය, මිරිහාන. මාදිවෙල, නුගේගොඩ යන ප්‍රදේශ වලද ජල සැපයුම අත් හිටුවන බව සදහන්.
උණුසුම් පුවත්
- නානුඔයට ගිය සංචාරකයන් සප්රයිස් වුණු පිළිගැනීම
- “ඩක්කුව” විද්යාත්මකව හදන්න නාමල් බාරගනී
- නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්
- මැතිවරණ උපාය මාර්ග සැලැස්ම සකසා අවසන්
- වත්මන් රජය ජනාධිපතිවරණයේ ජනවරමත් පාර්ලිමේන්තුවේ ජනවරමත් විනාශ කර අවසන්
- මන්නාරමේ උණුසුම් තත්වයක්
- ඉන්දියා – රුසියා සබඳතා ශක්තිමත් කර ගැනීමේ සූදානමක්
- මෙම වසරේ රජයේ ආදායම ඉහළට