විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ උගන්ඩා කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ලකුණු 134කින් ජය ගන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 173ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්රිඩා කළ උගන්ඩා කණ්ඩායමට පන්දුවාර 12ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගතහැකි වුණේ ලකුණු 39ක් පමණයි.