බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කොළඹ කොටස් හුවමාරුවේ දෛනිකව ගනුදෙනු සිදු කරන කාලසීමාව අද සිට සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා එම කටයුතු සිදු කරන බවයි කොළඹ කොටස් හුවමාරුව නිවේදනය කළේ. මීට පෙර පෙරවරු 10 සිට පස්වරු 1 දක්වා එම කටයුතු සිදු කෙරුණා.