Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    2026-03-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදුලි ගාස්තුව ඉහළට
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
    • VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
    • මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
    • මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
    • “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
    • ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
    • පිංවත්තේ පුද්ගල ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කිරලව පාලම ගිලා බැසීමේ අවදානමට ලක් වීම

    කිරලව පාලම ගිලා බැසීමේ අවදානමට ලක් වීම

    2024-11-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මඩාටුගම  ගල්කිරියාගම  ප්රධාන මාර්ගයේ කිරලව ප්රදේශයේ  කිරලව පාලම ගිලා බැසීමේ අවදානමට ලක් වීම හේතුවෙන් 27 දින පස්වරුවේ සිට      පාලම මතින් ගමන් කිරීම නවතා දැමූ බව  මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.

    ඒ අනුව  මඩාටුගම හරහා ගල්කිරියාගම, කලාවැව, පුබ්බෝගම , නාමල් උයන,   ආදී ප්රදේශවලට ගමන් කරන වාහන විකල්ප මාර් ග  භාවිතා කළයුතුව ඇත

    දඹුල්ල ගල්කිරියාගම ප්රධාන මාර්ගයේ ගල්කිරියාගම කිරලව ප්රදේශයෙන් දඹුලු ඔය හරහා කලාවැවට ජලය ගෙනයන  කිරලව පාලම දෙපස  සහ තාවකාලික පාලමද  ගිලාබැසීමේ තත්ත්වයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

    මිට වසරකට පෙර මෙම පැරණි පාලම ගිලා බැසීම නිසා තාවකාලික යකඩ පාලමක් සවි කලද එහි ඉදිකිරීම් ප්‍රමාද වීම සහ ප්‍රමිතියකින් තොරව ඉදිකිරීම් නිසා මේ වසරේ නැවත ආපදාවකට ලක්ව තිබෙන බව ජනතාව චොදනා කරති

     කිරලව පාලම දෙපස තිබූ විශාල ගස් කොළන් සියල්ල ඇළට ගසාගෙන ගොස් පාලමේ ඉවුරු කාදනය වෙමින් පවතින බව ජනතාව පෙන්වා  දෙති

    පෙර පුව​තකමිදු පළමු ටෙස්ට් පිතිකරුවන් අතර පළමු 10 ය අතරට
    ඊළඟ පුව​ත ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය අද

    සබැ​ඳි පුවත්

    විදුලි ගාස්තුව ඉහළට

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    2026-03-30

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group