සුප්‍රීන් සැට් රොකටුව සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ලිමේන්තුවේ දී දුන් පරස්පර උත්තර වලින් රටේ කැබිනට් මණ්ඩලය සාමූහික වගකීම ඉටු නොකරන බව පෙනෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසනවා .
ඇය මේ බව පැවසුවේ කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් .