ඉන්දු – ශ්රී ලංකා පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ සභාපති ධුරයට ඇමති නලින්ද පත්වෙයි2025-05-12 පස්වරු 1:04
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කැනඩාවට ඉහළ අහසේදී හදුනානොගත් වස්තුවකට වෙඩි තබා තිබෙනවා. කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගේ නියෝගයකට අනුව එරට ආරක්ෂක අංශ මෙම වෙඩිතැබීම සිදුකළ බව සදහන්. ප්‍රහාරක ජෙට් යානයක් යොදා ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා. An unidentified object has been shot in the sky above Canada