කළුතර – වරකාගොඩ, පහළ කරන්නාගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගිය පුද්ගලයින් තිදෙනා නීතිවිරෝධි මත්පැන් පානය කර ඇති බවටයි ප්‍රදේශවාසින් චෝදනා කළේ.
ඔවුන් පසුගිය 27 වනදා රාත්‍රියේ නීතිවිරෝධි මත්පැන් පානය කර ඇති අතර පසුව රෝගාතුර වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
උණුසුම් පුවත්
- නයිජීරියාවේ පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් පැහැරගැනේ
- ඇසළ පෙරහර මංගල්ලය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක්
- අපරාධ සහ ඝාතන රැල්ල මර්දනයට STF කණ්ඩායම් 15ක්
- ප්රසන්න රණවීර තවදුරටත් රිමාන්ඩ්
- ධීවරයන් වෙත ලබාදුන් මුදල ඉහළට
- කෙහෙල්බද්දර පද්මෙගේ ගෝල ගම්පහ දේවා අත්අඩංගුවට
- හිටපු ජනපතිගේ පෞද්ගලික ලේකම් CIDයට
- යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහි නඩුවක් කල්යයි