කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ඉලෙක්ට්‍රොනික ගේට්ටු අද සිට නිල වශයෙන් විවෘත කෙරුණා.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සදහන් කළේ ඉලෙක්ට්‍රොනික ගේට්ටු හතරක් අද සිට මෙලෙස විවෘත වූ බවයි.
ජපාන රජයේ අධාර මත මෙම “ඊ ගේට්” ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා.
ගුවන් තොටුපලේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සදහන් කළේ.











