බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඖෂධ සහ ශල්‍ය උපකරණවල හිඟයක් තවමත් පවතින බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා පවසනවා. ඒ අනුව ඖෂධ සහ ශල්‍ය උපකරණවල සියයට 20ත් – 30ත් අතර හිඟයක් පවතින බව ඒ මහතා සඳහන් කළා.