ඕස්ටේ්‍රලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රදේශයේ භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
ඕස්ටේ්‍රලියානු භූ විද්‍යා සංවිධානය සදහන් කළේ භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.6 ක් වන බවයි.
මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය බ්‍රිස්බේන් නුවර දක්වා දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ භූ කම්පනයෙන් පසුව සුනාමි අවධානමක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක් ලැබී නොමැති බවයි.
උණුසුම් පුවත්
- නීති විරෝධීව ඉන්ධන ලීටර් 5470ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
- ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්
- බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට
- IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
- නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
- සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
- හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි














