ඕස්ටේ්‍රලියානු බිග් බෑෂ් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2 ක් අද පැවැත්වෙනවා.

එහි පළමු තරගය ලෙස මෙල්බන් ස්ටාර්ස් කාන්තා කණ්ඩායම සහ හෝබාට් හරිකේන්ස් කාන්තා කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

එමෙන්ම දෙවන තරගයේදී බි්‍රස්බේන් හීට් කාන්තා කණ්ඩායම සහ මෙල්බන් රෙනගේඩ්ස් කාන්තා කණ්ඩායමයි තරග වැදීමට නියමිතව ඇත්තේ.

WhatsApp Group

Skip to content