ඕනෑම මැතිවරණයකට සිය පක්ෂය සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
එමෙන්ම පළමුව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා අනතුරුව ජනාධිපතිවරණය පැවැත්වීම බැසිල් රාජපක්ෂ මහතාගේ යෝජනාව වී ඇති බවයි හිටපු ජනාධිපතිවරයා අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කළේ.