ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ සභාපති ධුරයට ඇමති නලින්ද පත්වෙයි2025-05-12 පස්වරු 1:04
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp නවසීලන්තයේ ඕක්ලන්ඩ් දූපතට ආසන්නයේ අද අලුයම ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක 6.2 ක් බවයි විදෙස් වාර්තා පවසන්නේ. භූ කම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හෝ දේපල හානියක් මෙතෙක් වාර්තා වී නැහැ.