Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    2026-03-07

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    2026-03-07

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    2026-03-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
    • රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
    • නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
    • නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට
    • ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්
    • දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
    • කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එළඹෙන 30 වන දා කොළඹ කොටස් වෙළදපොලටත් නිවාඩු දෙයි

    එළඹෙන 30 වන දා කොළඹ කොටස් වෙළදපොලටත් නිවාඩු දෙයි

    2023-06-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රජය විසින් ලබන ජුනි 30 වන දා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොල ද එදින වෙළදපොල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බව කොළඹ කොටස් වෙළදපොල විසින් දැනුම් දී තිබෙනවා.

    මීට පෙර රජය විසින් එළඹෙන සිකුරාදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.

    මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මහබැංකු අධිපතිවරයා කියා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණයෙන් අවසන් කිරීම සදහා අවශ්‍ය කාලය ලබා ගැනීමට ජුනි 30 වන දා බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බවයි.

    එමෙන්ම එම කාලසීමාව තුළ ඒ ටී එම් යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීම සහ ඔන්ලයින් බැංකු ගනුදෙනු මෙන්ම අන්තර්ජාලය හරහා සිදු කෙරෙන බැංකු කටයුතුවලට ද කිසිදු බාධාවක් නොමැති බවයි මහ බැංකු අධිපතිවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් කියා සිටියේ.

     

    colombo share market
    පෙර පුව​තරිය අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ සේවා දිගුවේ කාලය අදින් අවසන්

    සබැ​ඳි පුවත්

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට

    ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    2026-03-07

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    2026-03-07

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    2026-03-07

    නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට

    2026-03-07
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group