- VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
- ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
- BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
- තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
- ගජමුතු දෙකක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- සම්භාහනය මුවාවෙන් කරගෙන ගිය වැඩේ මාට්ටු වෙයි
- UPDATE සලේගේ මෝසම ගැන නියෝගය අද
- යෝෂිතට එරෙහි නඩුවක් යළි කල් යයි
එසැණ
VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ සුරේෂ් සලේ වෙනුවෙන් සංවිධානය කර තිබූ සත්යග්රහ ව්‍යාපාරය අවසන් කර තිබෙනවා. මෙම සත්‍යග්‍රහය ආරම්භ වූයේ පසුගිය 08 වැනිදායි. ඒ…
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත්…
BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් අත්අඩංගුවට ගැනුණු හිටපු ප්‍රධාන…
ඊශ්‍රායලය ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට එකඟ වුණු බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ගාසාහි දින 60ක සටන් විරාමයක් ආරම්භ කිරීමට ඊශ්‍රායලය එකඟ වී…
වී මිලදී ගැනීම හෙට (03) සිට – වී අලෙවි මණ්ඩලය
හෙට (03) සිට වී අලෙවි මණ්ඩලය විසින් පහත සඳහන් මිල ගණන් යටතේ වී මිලදී ගන්නා…
සුපිරි නළු ෂාරුක් ඛාන් ලංකාවට
City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සුපිරි බොලිවුඩ්…
අධික උණුසුම නිසා යුරෝපයේ ජන ජීවිතයට බාධා
යුරෝපයේ මේ වන විට දැඩි උෂ්ණත්වයක් පවතින බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. මේ හේතුවෙන් යුරෝපය පුරා…
තංගල්ල මුහුදේ අතුරුදන් වූ ධීවරයාගේ සිරුර හමු වෙයි
තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් අනතුරට ලක්ව අතුරුදන්ව සිටි ධීවරයාගේ සිරුර හමු වී තිබෙනවා. හුංගම,…
ව්‍යාජ ඩොලර් නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
ව්‍යාජ ඩොලර් නෝට්ටු හයක් සමඟ සැකකරුවෙකු මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිනුවන්ගොඩ නගරයේ බැංකුවක්…
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය පිළිබඳ මහජන අදහස් විමසීම අද
මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනා ගැනීම සඳහා මහජන උපදේශනයක් අද පැවැත්වෙන බව මහජන උපයෝගිතා…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















