එසැණ
පහරදීමකින් කාන්තවක් මරුට
පහරදීමක් හේතුවෙන් අඟුලාන ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(27) දහවල් අඟුලාන, සයුරපුර මහල් නිවාස සංකීර්ණයේ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් මියගෙස්…
රටේ බොහෝ තැන්වලට වියළි කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා…
අම්බලන්ගොඩ වෙඩි තැබීමක්
අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අම්බලන්ගොඩ, ගලගොඩ, සුනාමිවත්ත ප්‍රදේශයේ…
අසල්වැසියන්ගේ ගැටුම මරණයෙන් කෙළවර වෙයි
මාරවිල, දුන්කන්නාව ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන්…
අද දවසේ කාලගුණ තත්ත්වය
අද දවසේ කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඌව…
BREAKING NEWS: කොළඹ මහ නගර සභා අයවැයෙන් මාලිමාව පරදියි
ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය පරාජයට පත්ව ති බෙනවා.…
හැටන් දික්ඔය නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතයි
ජාතික ජන බලවේගයට බලය හිමි හැටන් දික්ඔය නගර සභාවේ 2026 වසරේ අයවැය ඇස්තමේන්තුව වැඩි ඡන්ද…
මහ මග පෙරළුණු තුන් සක රිය ලංගම බසයක ගැටෙයි
අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා පෙරලී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ…
කැඩී ගිය යකඩ පාලම වෙනුවට වතු කම්කරුවන්ගෙන් තාවකාලික පාලමක්
තලවකැලේ ආගරපතන කොත්මලා ඔයට ජලය ගලා බසිනා අග්‍රාඔය හරහා ඉදිකර ඇති යකඩ පාලම දිට්වා සුළි…
හැටන් දික්ඔය නගර සභාවෙන් නියෝගයක්
දිට්වා සුලි කුණාටුවෙන් පසු හැටන් දික්එය නගර සභා සීමාවේ නගර සභාවේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222

















