සීදුවේ වෙඩි තැබීමක්2025-07-22 පෙරවරු 8:010 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සීදූව ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. සීදූව, රාජපක්ෂපුර 12 වැනි පටුමගේ දී ඊයේ… තව කියවන්න
විදුලිබල මණ්ඩල සේවකයින් අද ලෙඩ වෙයි2025-07-22 පෙරවරු 7:570 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යෝජිත විදුලි බල පනත හකුලා ගන්නා තුරු අඛණ්ඩව සටන් වැදීමට…
පළාත් තුනකට අදත් වැසි2025-07-22 පෙරවරු 7:551 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත්…
පාසලට සිසුවෙකු ඇතුළත් කර ගැනීමට අල්ලස් ඉල්ලූ විදුහල්පතිනියක් අත්අඩංගුවට2024-11-08 පස්වරු 1:053 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රුපියල් 150,000ක අල්ලසක් ඉල්ලා සිටි බව කියන රාගම ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක් අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස්…
මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂවරයාගේ ඇප ඉල්ලීම පිළිබඳව අධිකරණයෙන් නියෝගයක්2024-11-08 පස්වරු 1:013 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රුපියල් බිලියන 3.5 ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්…
සෞදි අරාබි කාන්තාරයකට පළමු වතාවට හිම පතනය වෙයි2024-11-08 පස්වරු 12:553 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සෞදි අරාබියේ අල්-ජාව්ෆ් කලාපයේ ප්‍රථමවතාවට අධික වර්ෂාපතනයක් සහ හිම පතනයක් දක්නට ලැබෙනවා. සැලකිය යුතු වර්ෂාපතනය…
දිවයිනට අදත් වැසි2024-11-08 පස්වරු 12:461 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අද දිනයේදී උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත…
තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදත් අවස්ථාව2024-11-08 පස්වරු 12:421 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන් වනවා. ඒ අනුව තමා රාජකාරී…
මහ මැතිවරණයට ලබන 13 සහ 14 පාසල් නිවාඩු2024-11-08 පස්වරු 12:263 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් නොවැම්බර් 13 සහ 14 යන දෙදින දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු…
සරම්ප රෝගය වැලැක්වීම සඳහා විශේෂ එන්නත්කරණ වැඩසටහනක් හෙට සිට ආරම්භ වනවා.2024-11-08 පස්වරු 12:205 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වසංගත රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සදහන්…
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි2025-07-18 පස්වරු 12:39