වැඩබලන විදුහල්පතිට එරෙහිව දෙමාපියන් මහ පාරට2025-08-22 පස්වරු 8:170 නැරඹුම්කියවීමට මිනිත්තු 3ක් ගතවේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව අධ්‍යාපන කළාපයේ ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලය (ජාතික පාසල) ඉදිරි පිට අද(22) විරෝධතාවයක් පවත්වා තිබනෙවා. ඒ විදුහල්පතිවරයාගේ පරිපාලන කටයුතු දුර්වල වීම හේතුවෙන්… තව කියවන්න
හෙරොයින් සහ අයිස් සමග දෙදෙනෙක් කොටු2025-08-22 පස්වරු 7:571 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් අම්පාර කොට්ඨාස අපරාධ…
බැංකු සදහා අලුත්ම නීතියක් ! – VEDIO –2025-08-22 පස්වරු 7:460 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නව නීති ප්රතිසංස්කරණයක් නිල වශයෙන් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ ශ්‍රී…
මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට සිර දඩුවම්2025-05-29 පස්වරු 12:593 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හිටපු වෙළඳඇමති නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩසහිත වසර 25ක සිරදඬුවම් සහ හිටපු ඇමති මහින්දානන්ද අලුත්…
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක යළි රිමාන්ඩ්2025-05-29 පස්වරු 12:380 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන…
ලංකා බැංකු සේවකයන් වර්ජනයේ2025-05-29 පෙරවරු 11:49109 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සිය ශාඛා පද්ධතිය වසා සියලු ගනුදෙනුවලින් ඉවත්වීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර තිබෙනවා. අද(29)…
COVID-19 හඳුනාගන්න PCR පරීක්ෂණ වැඩි කරයි2025-05-29 පෙරවරු 11:23122 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නව කොවිඩ් 19 ප්‍රභේදයෙන් එල්ල වන ගෝලීය තර්ජනයට හමුවේ ශ්‍රී ලංකාවේ නව කොවිඩ් ආසාදිතයන් හඳුනා…
පාතාලය ගැන ප්‍රසිද්ධ හිමිනමකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්2025-05-29 පෙරවරු 11:164 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙරට දේශපාලඥයන්, අපරාධ කල්ලි සාමාජිකයන් ආරක්ෂා කිරීම සහ නඩත්තු කිරීම් සිදු කල බව නාමල් උයනේ…
පානදුර වෙඩි තැබීමක්2025-05-29 පෙරවරු 11:11173 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පානදුර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ පානදුර දකුණ වෑකඩ ප්‍රදේශයේදී අද(29) උදෑසන…
මස්ක් ට්‍රම්ප්ගෙන් ඉවත් වෙයි2025-05-29 පෙරවරු 10:34114 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එලෝන් මස්ක් ඩොනල්ඩ් ට්‍රම්ප් රජයෙන් ඉවත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ…
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංගට2025-08-22 පස්වරු 6:40
සිම්බාබ්වේ තරග සංචාරය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දවයිනෙන් පිටත්ව යයි2025-08-22 පස්වරු 4:04